මම ගැහැණියක්,,, මාත් අපුරු කන්‍යාවියක් වෙලා හිට්යා. ඇත්තටම ඒ කලේ හරිම සුන්දර කාලයක් කිව්වොතින් මම නිවැරදියි කියලා මට හිතන්නෙ.
මොකද හැමොම මාව පරිස්සම් කලා.තනියම කොහේවත් අරින්නේ නැ.පිරිමි ලමයේක් කතා කලොත් ඇයි ,මොකද,ඔයවගේ ප්‍රශ්න කොටියයි……….මට මතක් වෙනකොට හිනාත් යනවා දුකත් හිතෙනවා…….
මොකද දැන් ඒ පරිස්සම ඇලියාවට ගිහිල්ලා.ටික කාලේකට කලින් බොහොම ගරු කටයුතු විදිහට පොරුවේ තියලා මාව ගැහැණියක් කලා..මගේ අයිතිය සම්පුර්ණයෙන්ම ස්වාම් පුරුෂය බාර කරලා.මෙක අලුත්ම තාලේ වෙළද ගනුදෙනුවක්.ගැහැණිය හරියට ලොකු ලාබයක් ගන්න හිතාගෙන ගොවියෙක් හිටවන බ්ජයක් වගේ.මොකද ඇත්තටම ලාබෙ ගන්නෙ වෙළෙන්දා.ඇයි ගැහැනුන්ට මෙහෙම උනේ.මෙක කොතනින් පටන් ගත්තද කියලා කාටවත් කියන්න බැ.හරිම පුදුමයි.ගැහැනුන් උපදින්නේ මොනාටද……කා වේනුවෙන්ද………කන්‍යාභාවය නම ඇති වෙළඳනාමය සඳහා………ද?
පෙබ. 29, 2012 @ 13:38:23
gahaniya walada baduwak karala thiyenna ape wyaja victoryyanu sanskruthiya thama…..
මාර්තු 01, 2012 @ 16:31:32
ටික කාලේකට කලින් බොහොම ගරු කටයුතු විදිහට පොරුවේ තියලා /// ගරු කටයුතු පෝරුවක් ඔනිමයි කියන්නෙත් කාන්තාවො. කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු උනාම ගෙදරට මුලින් කියන්නෙ කෙල්ල, ඉක්මනින් බදින්න ඕනි කියන්නෙත් කෙල්ල. ආසියාවේ බිරින්දෑවරු තමන්ගේ අයිතිකරුවා පුරුෂයා තමන්ව බලාකියා ගන්නවා කියලත් බලාපොරොත්තු වෙනව. ඊට පස්සේ තමුන් කියන විදියට මිනිහ ඉදී කියලත් බලාපොරොත්තු වෙනව. හාපෝ කොපමණ කලත් ඉවරයක් නැත.
කසාදේ වෙළද ගනුදෙනුවක් නම් මිනිහට හැමදාම අලාභයි.